Home > කවි..හෙවත් මගේ ආත්මය, දවස ගෙවෙන අපූරුව... > INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!

INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!


2010-4-10 මා Interජාලෙට ලියූ අවුරුදු පැතුම

SMS තිහ හතලිහ ඉගිලෙයි
Facebook එකට තව වැඩ ගොඩ වෙයි
අන්තර් ජාලෙට බෝ පින් සිදු වෙයි
අවුරුදු උණුසුම ජාලය කලඹයි

අවුරුදු Forward ස්පෑම් නොවේවා
Broadband වේගය වැඩි වේවා
Wap , SMS මිල අඩු වේවා
අන්තර්ජාලෙට අවුරුදු වේවා!


1997- 4 – 14  මා දු‍ටු අවුරුද්ද
කෙසෙල් කැනක් දොර දුමේ ඉදෙනවා
ඔන්චිලි වාරම් ගමට ඇහෙනවා
ගුඩු කෙලි පංචිය දොරට වඩිනවා
අවුරුදු ආ වග හිතට කියනවා

දශකයක වෙනස!!!……………

මිනිස්කම බෙදාගන්න ආදරනීය හදවත් හැමෙකටම…
ස්තූතියි..
සිනා බෝ වෙන අවුරුද්දක් වේවා!

ජීවිතේ මල් විසින්

2010-4-10 දා මහ දවල් 12.30 ට අන්තර්ජාලයට සහ එහි සහෘදයන් ට ලියූ කවියක්

Advertisements
  1. April 15, 2010 at 7:04 pm

    අම්මපා මේ අනුරාධ මල්ලියගේ කොමෙන්‍ටුව මිස් වෙලානේ… ඔන්න තරහ නැහැනේ…. මල්ලි ඔයාටත් සුබම සුබ ඉදිරි අවුරුද්දක් පතනවා… සියලු පැතුම් ඉ‍ටු වේවා!! වැඩි වැඩියෙන් ලස්සන කවි ලියවේවා!

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: