Home > දවස ගෙවෙන අපූරුව... > දවස ගෙවුන ඉක්මන අම්මපා ….!

දවස ගෙවුන ඉක්මන අම්මපා ….!

අද දවසම කලේ මගේ අලුත් බ්ලොග් එක ගොඩ දාන එක…. පැය 8 කටත් වඩා දෙයියනේ මම එකතැන ඉඳගෙන ඉඳලනෙ…. අම්මපා….
ටෙම්ප්ලේට් හෙවුව.. ගැජට් හෙවුව…. දැම්ම.. ඩිලීට් කලා.. එඩිට් කලා… හප්පා….
දැන් ඉතින් තෘප්තිමත්… හී හී… හුරේ…
කාලය ගෙවුව අපූරුවට… බ්ලොග් වලට පින් සිද්ද වේවා….

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a comment